Latest Videos

More Latest Videos
drama
Mathisabaya
ඔළු තුනේ බූරුවෝ දන්නවා
4/10/2022
View All
drama
Mathisabaya
මොළ හතානෝ දීපු උපදෙස
4/10/2022
View All
drama
Mathisabaya
ගල් අගුරු ටෙන්ඩරය
4/10/2022
View All
drama
Helawood CinemaTalks
Sarath Kothalawala
4/10/2022
View All
drama
Dara Garage
Episode 08
4/10/2022
View All

උණුසුම් පුවත්

INSEE සිමෙන්ති මිල අඩු කෙරේ

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා යම් සහනයක් ලබාදීමේ අරමුණු කොට ගනිමින් 'INSEE සංස්ථා' සහ 'INSEE...

වැඩි විස්තර
comments | Oct 4 ,2022 3:24 pm

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කරන්නේ නෑ - මුදල් රාජ්‍ය අමාත්‍ය

ශ්‍රී ලංකා රජය ආර්ථික වශයෙන් ඉතාම ගැටලුකාරී තත්ත්වයක සිටියත් රාජ්‍ය සේවකන්ගේ වේතන කප්පාදු කරන බවට කි...

වැඩි විස්තර
comments | Oct 4 ,2022 3:15 pm

Latest Gossips

අධික වර්ෂාව හේතුවෙන් දිය ඇලිවල ජල මට්ටම් ඉහළට

උඩරට මධ්‍යම කඳුකර ප්‍රදේශට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව සමග කඳුකරයේ පිහිටි සියලුම දිය ඇලිවල&nbs...

වැඩි විස්තර
comments | Oct 4 ,2022 12:09 pm

ගුවන් ගමන මගහැරීමෙන් හෙට්මයර් T20 ලෝක කුසලාන සංචිතයෙන් ඉවතට

ST. ජෝන්ස්, ඇන්ටිගුවා - ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ICC T20 ලෝක කුසලානය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය...

වැඩි විස්තර
comments | Oct 4 ,2022 8:30 am

අන්තර්ජාතික පුවත්

වසර 24කට පසුව තුර්කියේ උද්ධමනය 83% දක්වා ඉහළට

ප්‍රවාහනය, ආහාර ඇතුළු තවත් ක්ෂේත්‍රයන් රැසක මිල ඉහළ යාම හේතුවෙන් වසර 24කට පසුව තුර්කියේ උද්ධමනය සියය...

වැඩි විස්තර
comments | Oct 4 ,2022 11:14 am

උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම පිළිබද ජපානයේ දැඩි අවධානය

උතුරු කොරියාව (03) තවත් අධි බැලස්ටික් මිසයිල අත්හදා බැලීමක් පසුගියදා සිදු කළේය. මෙම මිසයිල අත්හදා බැ...

වැඩි විස්තර
comments | Oct 4 ,2022 9:28 am

ක්‍රීඩා පුවත්

සනත් ජයසූරියට ජාතික ක්‍රීඩා තේරීම් කමිටු සාමාජිකත්වය

හිටපු සුපිරි ජාත්‍යන්තර ක්‍රිකට් පිතිකරු සනත් ජයසූරිය මහතා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සමාජිකයකු ලෙ...

වැඩි විස්තර
comments | Oct 4 ,2022 12:42 pm

2022 ICC T20 ලෝක කුසලානය සඳහා තරඟ නිලධාරීන් ප්‍රකාශයට පත් කෙරේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 2022 ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ICC පිරිමි T20 ලෝක කුසලානයේ පළමු වටයේ සහ...

වැඩි විස්තර
comments | Oct 4 ,2022 2:25 pm

Classified Ads - Mobile

Sony Xperia XZ1 Compact - Kaduwela

Classified Ads - Electronics

TRIO KR 2400 MKII AM/FM...

Classified Ads - Vehicles

Honda Dio -

Classified Ads - Property

House for Sale

Piliyandala

අධි ආරක්‍ෂිත ප්‍රදේශ ගැසට් කරයි

1351 Views |
|
Share ReTweet
Date Posted: Sep 23 ,2022 11:48 pm

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශ කර ඇත.


එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ පාර්ලිමේන්තු සංකීර්ණය හා ඒ අවට ප්‍රදේශ, ශ්‍රේෂ්ඨාධිකරණය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය,පොලිස් මූලස්ථානය, අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යාංශය හා යුද හමුදා මූලස්ථානය, කොම්පඤ්ඤවීදීය ගුවන් හමුදා මූලස්ථානය, මල්පාර අග්‍රාමාත්‍ය කාර්යාලය, කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ආශ්‍රිත ප්‍රදේශය, ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස පිහිටි ප්‍රදේශ අධි ආරක්ෂිත කලාප ලෙස නම්කර ඇති බවයි.