Latest Videos

More Latest Videos
drama
Siyatha News 6.00am
2023-02-04
4/02/2023
View All
drama
Siyatha Kathuwakiya
2023-02-04
4/02/2023
View All
drama
Hiru TV Paththare Wisthare
2023-02-04
4/02/2023
View All
drama
Swarnavahini Paththare
2023-02-04
4/02/2023
View All
drama
Derana Aruna
2023-02-04
4/02/2023
View All

උණුසුම් පුවත්

නිදහස් දින සැමරුමට ගාලු මුවදොර ප්‍රවේශ මාර්ග වැසේ

75 වැනි ජාතික නිදහස් දින සැමරුම් කටයුතු අවසන් වන තෙක් ගාලු මුවදොර ප්‍රවේශ මාර්ග ඇතුළු කොළඹ අවට මාර්ග...

වැඩි විස්තර
comments | Feb 4 ,2023 7:42 am

අද (04) කාලගුණ වාර්තාව

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදය කාලයේ වැසි ඇතිවන අතර උතුරු, උතුරු- මැද, නැගෙනහිර, ඌව සහ දකුණ...

වැඩි විස්තර
comments | Feb 4 ,2023 7:23 am

Latest Gossips

නිදහසට බයිඩන්ගෙන් සුභාශිංසන

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ශ්‍රී ලංකාවාසී ජ...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 10:54 pm

මහනුවර රාජ්‍ය තාන්ත්‍රික උත්සවය - ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක්

පසුගිය 02දා මහනුවර ජනාධිපති මන්දිරයේ දී තානාපතිවරුන් 11 දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් 6 දෙනෙකු ජනාධිපති...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 9:35 pm

අන්තර්ජාතික පුවත්

නිදහසට බයිඩන්ගෙන් සුභාශිංසන

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ශ්‍රී ලංකාවාසී ජ...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 10:54 pm

ශ්‍රී ලංකා යුද හමුදාවේ තවත් කණ්ඩායමක් දකුණු සුඩානයට

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ රාජකාරි වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බළකායේ&...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 9:58 pm

ක්‍රීඩා පුවත්

ආසියානු කුසලානය පකිස්ථානයේ පැවැත්වීමට ඇති අවස්ථාව

පකිස්ථානයේ ආසියානු කුසලාන සත්කාරක අයිතිය පිළිබඳ ඉරණම තීරණය කිරීම සඳහා PCB සභාපති නජාම් සෙතිගේ ඉල්ලීම...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 10:30 pm

රටවල් 40කින් ඔලිම්පික් උලෙළ වර්ජනය කරන ලකුණු

මීළග ඔලිම්පික් සැනකෙළිය 2024 වසරේ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිතයි. රුසියාවේ සහ බෙලරුස්...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 2:22 pm

Classified Ads - Mobile

Samsung Galaxy S21 5G -

Classified Ads - Electronics

Core 2 duo full set

ඇෆ්ගනිස්තානයේ කාන්තා අනුරූ වල හිස වැසෙයි

1372 Views |
|
Share ReTweet
Date Posted: Jan 26 ,2023 7:26 am

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ඇඳුම් පැළඳුම් අලෙවිසැල් හිමිකරුවන් අලෙවි සැල් වල පිහිටුවා ඇති කාන්තා විලාසිතා නිරූපණ අනුරූවල මුහුණු ගලවා ඉවත් කිරීමට හෝ ඒවා කළු පැහැති මලුවලින් වැසීමට එම මේ දිනවල කටයුතු යොදමින් සිටින බව වාර්තා වේ.


අලෙවිසැල් හිමිකරුවෝ මෙම පියවර ගනිමින් සිටින්නේ තලේබාන් සංවිධානය පසුගියදා ලබාදුන් නියෝගය මතය. ඊට හේතුව වී ඇත්තේ විශේෂයෙන්ම තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානය තුළ ගෙනයන දැඩි ඉස්ලාම් ආගමික තීන්දු තීරණ යටතේ කාන්තාවන් සදහා පනවා ඇති නීති මෙම නිරූපණ අනුරූ සඳහාද පොදුවීමය.