උණුසුම් පුවත්
නිදහස් දින සැමරුමට ගාලු මුවදොර ප්‍රවේශ මාර්ග වැසේ

75 වැනි ජාතික නිදහස් දින සැමරුම් කටයුතු අවසන් වන තෙක් ගාලු මුවදොර ප්‍රවේශ මාර්ග ඇතුළු කොළඹ අවට මාර්ග...
අද (04) කාලගුණ වාර්තාව

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදය කාලයේ වැසි ඇතිවන අතර උතුරු, උතුරු- මැද, නැගෙනහිර, ඌව සහ දකුණ...
Latest Gossips
නිදහසට බයිඩන්ගෙන් සුභාශිංසන

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ශ්‍රී ලංකාවාසී ජ...
මහනුවර රාජ්‍ය තාන්ත්‍රික උත්සවය - ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක්

පසුගිය 02දා මහනුවර ජනාධිපති මන්දිරයේ දී තානාපතිවරුන් 11 දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් 6 දෙනෙකු ජනාධිපති...
අන්තර්ජාතික පුවත්
නිදහසට බයිඩන්ගෙන් සුභාශිංසන

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ශ්‍රී ලංකාවාසී ජ...
ශ්‍රී ලංකා යුද හමුදාවේ තවත් කණ්ඩායමක් දකුණු සුඩානයට

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ රාජකාරි වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බළකායේ&...
ක්‍රීඩා පුවත්
ආසියානු කුසලානය පකිස්ථානයේ පැවැත්වීමට ඇති අවස්ථාව

පකිස්ථානයේ ආසියානු කුසලාන සත්කාරක අයිතිය පිළිබඳ ඉරණම තීරණය කිරීම සඳහා PCB සභාපති නජාම් සෙතිගේ ඉල්ලීම...
රටවල් 40කින් ඔලිම්පික් උලෙළ වර්ජනය කරන ලකුණු

මීළග ඔලිම්පික් සැනකෙළිය 2024 වසරේ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිතයි. රුසියාවේ සහ බෙලරුස්...
Classified Ads - Mobile
Samsung Galaxy S21 5G -
Classified Ads - Electronics
Core 2 duo full set
Classified Ads - Vehicles
Suzuki Celerio vxi Auto... - Kadawatha
Classified Ads - Property
අගනා නිවසක් විකිණීමට
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ඇඳුම් පැළඳුම් අලෙවිසැල් හිමිකරුවන් අලෙවි සැල් වල පිහිටුවා ඇති කාන්තා විලාසිතා නිරූපණ අනුරූවල මුහුණු ගලවා ඉවත් කිරීමට හෝ ඒවා කළු පැහැති මලුවලින් වැසීමට එම මේ දිනවල කටයුතු යොදමින් සිටින බව වාර්තා වේ.
අලෙවිසැල් හිමිකරුවෝ මෙම පියවර ගනිමින් සිටින්නේ තලේබාන් සංවිධානය පසුගියදා ලබාදුන් නියෝගය මතය. ඊට හේතුව වී ඇත්තේ විශේෂයෙන්ම තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානය තුළ ගෙනයන දැඩි ඉස්ලාම් ආගමික තීන්දු තීරණ යටතේ කාන්තාවන් සදහා පනවා ඇති නීති මෙම නිරූපණ අනුරූ සඳහාද පොදුවීමය.