Latest Videos

More Latest Videos
drama
Cheer Song by Moose – Team Sponsor for I...
ගැම්මක් තමයි
30/09/2022
View All
drama
Shaa FM SIndu Kamare
WITH ASHAWARI
30/09/2022
View All
drama
Mal Pipena Kaale
Episode 259
30/09/2022
View All
drama
Lanvee
Episode 150
30/09/2022
View All
drama
Lokaa
Episode 19
30/09/2022
View All

උණුසුම් පුවත්

හෙට (01) ඉන්ධන මිලෙහි සංශෝධනයක් වේද?

සෑම මසකම 01 සහ 15 යන දිනවල ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිම...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 9:33 pm

නව බද්ද තවදුරටත් ජනතාව පීඩාවට පත් කරන ලකුණු

හෙට සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් රුපියල් බිලියන 140 ක අමතර ආදායමක් උපයා...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 9:23 pm

Latest Gossips

Ponniyin Selvan අද(30) සිට ශ්‍රී ලංකාවේ සිනමා ශාලාවලට

බ්‍රිතාන්‍ය-ශ්‍රී ලංකා ව්‍යවසායක අල්ලිරාජා සුබාස්කරන් විසින් නිෂ්පාදනය කරන ලද දෙමළ භාෂා ඓතිහාසික ප්‍...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 4:59 pm

දමිතාගේ චෝදනාව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරයි

තමන් බන්ධනාගාර ගත කෙරුණු අවස්ථාවේ දී “ජරා ගෑනු ඉන්න වාට්ටුවකට දමිතා දාන්න” යනුවෙන් වැලිකඩ බන්ධන...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 4:53 pm

අන්තර්ජාතික පුවත්

රුසියාවට සහය දුන් ඇමරිකානු නිළධාරීන් යුවළට වැඩ වරදී

එක්සත් ජනපදයේ හිටපු හමුදා මේජර්වරයෙකු වන ජෙමී ලී හෙන්රි සහ ඔහුගේ බිරිඳ වන වෛද්‍ය ඇනා ගැබ්‍රෙලියන් යන...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 7:35 pm

කාබුල් නුවර මරාගෙන මැරෙන ප්‍රහාරය - 19 ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර දී සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 19 දෙනෙකු ජිවිතක්ෂයට පත් ව...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 3:21 pm

ක්‍රීඩා පුවත්

ලෝක කුසලානයට ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ සූදානම කෙසේද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කල පරිදි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට සති...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 6:24 pm

Road Safety World Series - දෙවැනි අවසන් පූර්ව තරගය අදයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 6:15 pm

Classified Ads - Mobile

Samsung M2 -

Classified Ads - Electronics

GAMING PC

Nittambuwa

Classified Ads - Vehicles

Bajaj Wheel - Dehiwala

Classified Ads - Property

House for Sale

ඉම්රාන් ඛාන් අද ඉස්ලාමාබාද් මහාධිකරණයට කැඳවයි ඉම්රාන් ඛාන් අද ඉස්ලාමාබාද් මහාධිකරණයට කැඳවයි

580 Views |
|
Share ReTweet
Date Posted: Sep 22 ,2022 6:43 pm


පාකිස්තානයේ හිටපු අගමැති සහ පීටීඅයි පක්ෂ නායක ඉම්රාන් ඛාන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් සමථයකට පත් කිරීම සදහා අද (22) ඉස්ලාමාබාද් මහාධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.


ඉම්රාන් ඛාන් තමන්ට තර්ජනය කළ බවට කියන විනිසුරුවරයා හමු වීමට ගිය අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ තමන් සමාව ගැනීමට සූදානම් බවයි.


පසුගිය අගෝස්තුවේදී ඉස්ලාමාබාද් නුවර පැවති රැලියකට එක්වෙමින් ඉම්රාන් ඛාන් එවකට PTI නායක වී සිටි Shabazz Gill දේශද්‍රෝහී චෝදනා මත මෙසේ තර්ජනය කළ බවට කියනා විනිසුරුවරිය විසින් Shabazz Gill රිමාන්ඩ් කිරීම පසුපස සිටින බවට ඉම්රාන් ඛාන් විවේචනය කරන ලදී. ඒ අනුව එවන් ප්‍රකාශයක් විනිසුරුවරිය වෙත තර්ජනයක් එල්ල කිරීමක් බවට කියා ඉම්රාන් ඛාන් වෙත චෝදනාවක් ගොනු විය. ඊට අදාළව ඔහු වෙත අධිචෝදනා ගොනු කිරීමට අද ඉස්ලාමාබාද් මහාධිකරණයට කැඳවා තිබුණි.


කෙසේ වෙතත්, විනිසුරුවරිය පෞද්ගලිකව හමුවී සමාව අයැදීමට කැමැත්ත පළ කිරීමෙන් අනතුරුව දිවුරුම් ප්‍රකාශයක් ලබාදීම ප්‍රමාණවත් බව අධිකරණයේ තීරණය විය. සතියක් ඇතුළත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමෙන් පසු නඩුව ඔක්තෝම්බර් 3 වැනිදා යළි අධිකරණයේ සලකා බැලීමට නියමිතයව තිබේ.