Latest Videos

More Latest Videos
drama
75වන නිදහස් දින සැමරුම - ගාලු...
🔴 Live
4/02/2023
View All
drama
Siyatha News 6.00am
2023-02-04
4/02/2023
View All
drama
Siyatha Kathuwakiya
2023-02-04
4/02/2023
View All
drama
Hiru TV Paththare Wisthare
2023-02-04
4/02/2023
View All
drama
Swarnavahini Paththare
2023-02-04
4/02/2023
View All

උණුසුම් පුවත්

75 වන ජාතික නිදහස් දින උත්සවය අරඹයි - LIVE

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්‍රාප්තියත් සමග 75 වන ජාතික නිදහස් දින සංවත්සර උත්සවය මේ වන වි...

වැඩි විස්තර
comments | Feb 4 ,2023 8:23 am

අගමැතිගේ නිදහස් දින පණිවිඩය

රට වෙනුවෙන් ජීවිත කැප කිරීමෙන් සටන්වැදී වීරුවන් සැමරීමත් මවුබිමේ නිදහස වෙනුවෙන් වූ අරගලය ජය ගැනීමේදී...

වැඩි විස්තර
comments | Feb 4 ,2023 8:14 am

Latest Gossips

නිදහසට බයිඩන්ගෙන් සුභාශිංසන

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ශ්‍රී ලංකාවාසී ජ...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 10:54 pm

මහනුවර රාජ්‍ය තාන්ත්‍රික උත්සවය - ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක්

පසුගිය 02දා මහනුවර ජනාධිපති මන්දිරයේ දී තානාපතිවරුන් 11 දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් 6 දෙනෙකු ජනාධිපති...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 9:35 pm

අන්තර්ජාතික පුවත්

නිදහසට බයිඩන්ගෙන් සුභාශිංසන

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ශ්‍රී ලංකාවාසී ජ...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 10:54 pm

ශ්‍රී ලංකා යුද හමුදාවේ තවත් කණ්ඩායමක් දකුණු සුඩානයට

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ රාජකාරි වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බළකායේ&...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 9:58 pm

ක්‍රීඩා පුවත්

ආසියානු කුසලානය පකිස්ථානයේ පැවැත්වීමට ඇති අවස්ථාව

පකිස්ථානයේ ආසියානු කුසලාන සත්කාරක අයිතිය පිළිබඳ ඉරණම තීරණය කිරීම සඳහා PCB සභාපති නජාම් සෙතිගේ ඉල්ලීම...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 10:30 pm

රටවල් 40කින් ඔලිම්පික් උලෙළ වර්ජනය කරන ලකුණු

මීළග ඔලිම්පික් සැනකෙළිය 2024 වසරේ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිතයි. රුසියාවේ සහ බෙලරුස්...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 2:22 pm

Classified Ads - Mobile

Apple iPhone 12 Pro 256G... -

Classified Ads - Electronics

Canon eos 450d with 18-1...

Classified Ads - Vehicles

Cherry Yoyo Van - Panadura

ඉරානය යුරෝපා සංගමයට සහ බ්‍රිතාන්‍යයට නව සම්බාධක පනවයි

1346 Views |
|
Share ReTweet
Date Posted: Jan 25 ,2023 9:29 pm

ඉරානය බදාදා (25) යුරෝපා සංගමයේ සහ බ්‍රිතාන්‍යයේ පුද්ගලයන් සහ ආයතන 34කට සම්බාධක පැනවීය. මෙය ටෙහෙරානය සම්බන්ධයෙන් ගත් සමාන ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාරයක් වශයෙනි.


ඉරානය මෙම පියවර ගත්තේ යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍යය ඉරානයට සම්බාධක පැනවීමෙන් දින දෙකකට පසුවය. සැප්තැම්බර් 16 වැනිදා මහ්සා අමිනීගේ මරණයෙන් පසු ඇති වූ විරෝධතා හේතුවෙන් යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍යය විසින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.


අමිනී 22 හැවිරිදි ඉරාන තරුණියකි. රටේ දැඩි ඇඳුම් පැළඳුම් නීති කඩ කළ බවට චෝදනා කරමින් ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසු අත්අඩංගුවේ සිටියදී මිය ගියාය.


එපමණක් නොව, එම සම්බාධකවලට පහත සඳහන් මූල්‍ය ක්‍රියාමාර්ග ඇතුළත් බව ඉරාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.



  1. ටෙහෙරානයේ බැංකු පද්ධතිවල ගිණුම් සහ ගනුදෙනු අවහිර කිරීම
  2. වීසා නිකුත් කිරීම සහ ඉරානයට ඇතුළුවීම තහනම් කිරීම