canonical

Latest Videos

More Latest Videos
Lochi
Lochi
සාමී
1/06/2023
View All
Siyatha News 9.30 PM
Siyatha News 9.30 PM
01 - 06 - 2023
1/06/2023
View All
Rathu Ira
Rathu Ira
2023-06-01
1/06/2023
View All
Derana English News 9.00 PM
Derana English News 9.00 PM
01.06.2023
1/06/2023
View All
REBUILD SRI LANKA
REBUILD SRI LANKA
ඇඟලුම් කර්මාන්තයේ අන...
1/06/2023
View All

උණුසුම් පුවත්

සිමෙන්ති මිල පහලට

සිමෙන්ති මිල පහලට

සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල ඉදිරි දින කිහිපය තුළ අඩු කිරීමට අපේක්ෂා කරන බව වෙළෙඳ ව...

වැඩි විස්තර
සිමෙන්ති මිල පහලට | Jun 1 ,2023 6:03 pm

ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ලොව ධනවත්ම පුද්ගලන් අතර පළමු ස්ථානයේ රැඳී සිටි ප්‍රංශ ප්‍රකට ව්‍යාපාරික බර්නාඩ් ආනොල්ට් දෙවන ස්ථානයට...

වැඩි විස්තර
ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි | Jun 1 ,2023 5:49 pm

Latest Gossips

ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ධමන අනුපාතය පහත වැටේ

ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ධමන අනුපාතය පහත වැටේ

ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ධමන අනුපාතය අප්‍රේල් මාසයේ 35.3% සිට මැයි මාසයේදී 25.2% දක්වා අඩු වූ බව සංඛ්...

වැඩි විස්තර
ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ධමන අනුපාතය පහත වැටේ | Jun 1 ,2023 11:49 am

අන්තර්ජාතික පුවත්

ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ලොව ධනවත්ම පුද්ගලන් අතර පළමු ස්ථානයේ රැඳී සිටි ප්‍රංශ ප්‍රකට ව්‍යාපාරික බර්නාඩ් ආනොල්ට් දෙවන ස්ථානයට...

වැඩි විස්තර
ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි | Jun 1 ,2023 5:49 pm

ජපානය සහ දකුණු කොරියාවට තර්ජනයක්

ජපානය සහ දකුණු කොරියාවට තර්ජනයක්

 ජපානයේ සහ දකුණු කොරියාවේ ආරක්ෂක අංශ උතුරු කොරියාව රොකට්ටුවක් ගුවන්ගත කර ඇති බව තහවුරු කර තිබේ....

වැඩි විස්තර
ජපානය සහ දකුණු කොරියාවට තර්ජනයක් | May 31 ,2023 10:20 am

ක්‍රීඩා පුවත්

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශ්‍රී ලංකා සංචිතය

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශ්‍රී ලංකා සංචිතය

ජුනි 04 වැනිදා සිට 07 වැනිදා දක්වා දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා...

වැඩි විස්තර
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශ්‍රී ලංකා සංචිතය | Jun 1 ,2023 1:09 pm

විස්ඩන් සඟරාව 2023 IPL කණ්ඩායම නම් කරයි

විස්ඩන් සඟරාව 2023 IPL කණ්ඩායම නම් කරයි

සුප්‍රකට විස්ඩන් සඟරාව විසින් 2023 IPL ක්‍රිකට් තරගාවලිය නිමා වීමත් සමගින් මෙවර තරගාවලියේ විශිෂ්ටතම...

වැඩි විස්තර
විස්ඩන් සඟරාව 2023 IPL කණ්ඩායම නම් කරයි | May 31 ,2023 5:57 pm

Classified Ads - Mobile

Oppo A5s

Oppo A5s -

Classified Ads - Electronics

Solar sensor light

Solar sensor light

Classified Ads - Vehicles

Suzuki Omni

Suzuki Omni -

ක්‍රිකට් නිල ඇඳුම් අනුග්‍රහය Moose Clothing වෙතින්

ක්‍රිකට් නිල ඇඳුම් අනුග්‍රහය Moose Clothing වෙතින්

1517 Views |
|
Share ReTweet
Date Posted: May 26 ,2023 10:02 am

Moose Clothing Company 2023-2027 කාලසීමාව සඳහා නිල ක්‍රිකට් ඇඳුම් අනුග්‍රාහකයා බවට පත්වී තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සියලුම ඉසව් ආවරණය වන පරිදි ඉදිරි තරඟාවලිවලදී Moose ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම් සඳහා නිල ක්‍රිකට් ඇඳුම් සපයන අතර 2023 මැයි 25 වැනි දින කොළඹදී පවත්වන ලද විශේෂ උත්සවයකදී ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්තාන පිරිමි එක්දින තරගාවලිය සඳහා නිල එක්දින ජර්සිය එළි දක්වා ඇත.

ක්‍රීඩාවේ ඉහළම මට්ටමින් භාවිතා කරන තාක්ෂණික රෙදිපිළි ඒකාබද්ධ කරමින් ඉංජිනේරු රෙදි පිළිබඳ ගැඹුරු පර්යේෂණ සහ සංවර්ධන විශ්ලේෂණයකින් පසුව මෙම නව ජර්සිය සැලසුම් කර ඇති අතර රටේ සංස්කෘතිය, උරුමය සහ ආකර්ශනීය ආභාසය ඇති තීරණාත්මක සෞන්දර්යාත්මක අංගයක් මෙන්ම ජාතික කොඩියේ වර්ණ සංයෝජනයෙන් සිංහ ජාතියේ පුනර්ජීවනයක් මෙම ජර්සි මෝස්තරයෙන් නිරූපණය කරයි.

පසුගිය වසර 2-3 පුරාවටම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හා සමානව ගෘහස්ත සන්නාමයක් බවට පත්වීමට සහ ගෝලීය කරලියට පැමිණීමට Moose Clothing හට පෙර පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් හවුල්කාරිත්වයන් උපකාර වූ අතර ශ්‍රී ලංකාවේ තාරුණ්‍ය සහ බහුවිධ සන්නාමය ලෙස, Moose Clothing ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ කර ගනිමින් විලාසිතා සහ ඇඟලුම් කර්මාන්තය සඳහා නව යුගයක් නිර්මාණය කිරීමේ අබියස සිටී.