Latest Videos

More Latest Videos
drama
Massa
Episode 36
27/11/2022
View All
drama
Kasi
Episode 10
27/11/2022
View All
drama
TV 1 News at 9.00 pm
News 1st: Prime Time English News
27/11/2022
View All
drama
The Voice Sri Lanka - season 2
Sandun Mahesh Fernando | Mathmal Sena
27/11/2022
View All
drama
Kopi Kade
Episode 1096
27/11/2022
View All

උණුසුම් පුවත්

කොළඹට කොවිඩ් අවදානමක් නැහැ - වෛද්‍ය රුවන් විජයමුණි

කොළඹ නගරය තුළ තවදුරටත් COVID 19 වයිරස ආසාදිතයින් වැඩිවීමක් ඇතිවීමේ අවදානමක් නොමැති බව කොළඹ මහ නගර සභ...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 8:34 pm

මිලියන 7කට අධික ගංජා තොගයක් නච්චිකුඩාවෙිදී වටලයි

උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් නච්චිකුඩා වෙල්ලන්කුලම් මාර්ගබාධකයේදී සැකකටයුතු...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 8:02 pm

Latest Gossips

''Raid Amazones 2023'' ශ්‍රී ලංකාවේදී

ජනප්‍රිය වාර්ෂික ත්‍රාසජනක ක්‍රීඩා ඉසව්වක් වන Raid Amazones තරඟාවලිය යළි ශ්‍රී ලංකාවේ පවත්වනු ල...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 7:12 pm

පාස්කු ප්‍රහාරයේ ප්‍රධානියාගේ නිවසට මුද්‍රා තබයි

ඇමරිකානු FBI පොලීසිය විසින් පාස්කු ප්‍රහාරයේ ප්‍රධානියා සොයාගෙන ඇති අතර ඔහු ඉර්සාද් හෙවත් හැරිස් නම්...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 6:28 pm

අන්තර්ජාතික පුවත්

ඉන්දියාව සහ ඔස්ට්‍රෙිලියාව අතර යුධ අභ්‍යාසයක්

ඔස්ට්‍රා හින්ද් 22 ලෙස නම් කෙරූ යුධ අභ්‍යාසයක් ඉන්දියාව සහ ඔස්ට්‍රෙිලියාව අතර පැවැත්වීමට සුදානම් බව...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 6:45 pm

පළමු සඳ ගමනට සැරසෙන අරාබිය

හෙට (28) දිනයේ සිදු කිරීමට නියමිතව තිබූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළමු සඳ මෙහෙයුම අයහපත් කාලගුණ තත...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 1:44 pm

ක්‍රීඩා පුවත්

LIVE LINK - ශ්‍රී ලංකාවට 229 ක ඉලක්කයක් - Sl vs Afg

ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (27) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රික...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 2:43 pm

කොස්ටාරිකාව අද තරඟය ජයගනී - FIFA world cup 2022

ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ E කාණ්ඩය යටතේ අද (27) තරඟය ජපානය හා කොස්ටාරිකාව අතර අහ්මඩ් බින් අලි ක්‍...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 6:52 pm

Classified Ads - Mobile

Vivo Y72 5G - Buttala

Classified Ads - Electronics

I3 4th gen full set

Kaduwela

Classified Ads - Vehicles

Bajaj Wheel - Dehiwala

ගුරු ඇඳුමේ වෙනසක් නැහැ - අධ්‍යාපන අමාත්‍යාංශය

2801 Views |
|
Share ReTweet
Date Posted: Nov 25 ,2022 8:22 am

පාසල් ගුරුවරියන්ගේ ඇඳුම පිළිබඳ මේ වනවිට විවිධ මත පළ වීම සමග සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහක් ඇති වී තිබෙනවා. 


කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති බවත් සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. 


පෙර පැවති ක්‍රමවේදයන්ට යටත්ව පාසල් ගුරුවරුන් පාසල් වෙත පැමිණිය යුතුව ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් වරයා අවධාරණය කරනවා.

ha ha
|
apita nm kamak na
|
therumak nthi prashnayk
|
monawatada mewage dewal adala gatte
|