Latest Videos

More Latest Videos
drama
Lakai Sikai
පෙම් සිහිනේ
30/09/2022
View All
drama
SL VLOG
225 හිස්තැන අද පුරවන්න
30/09/2022
View All
drama
Deweni Inima
Episode 1416
30/09/2022
View All
drama
Paara Dige
Episode 354
30/09/2022
View All
drama
Ralla Weralata Adarei
Episode 290
30/09/2022
View All

උණුසුම් පුවත්

කාර් මිල පහත වැටේ

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ වෙළඳපොලේ වාහන මිලෙහි පහත වැටීම සම්බන්ධයෙන්...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 8:18 pm

බිලියන 5කට ආසන්න මානුශීය පරිත්‍යාගය

ඇමරිකානු මානුෂීය පරිත්‍යාගශීලී සංවිධාන මඟින් ජූලි සිට ඔක්තෝබර් දක්වා ශ්‍රී ලංකාවට නොමිලේ ඖෂධ සහ වෛද්...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 7:18 pm

Latest Gossips

Ponniyin Selvan අද(30) සිට ශ්‍රී ලංකාවේ සිනමා ශාලාවලට

බ්‍රිතාන්‍ය-ශ්‍රී ලංකා ව්‍යවසායක අල්ලිරාජා සුබාස්කරන් විසින් නිෂ්පාදනය කරන ලද දෙමළ භාෂා ඓතිහාසික ප්‍...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 4:59 pm

දමිතාගේ චෝදනාව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරයි

තමන් බන්ධනාගාර ගත කෙරුණු අවස්ථාවේ දී “ජරා ගෑනු ඉන්න වාට්ටුවකට දමිතා දාන්න” යනුවෙන් වැලිකඩ බන්ධන...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 4:53 pm

අන්තර්ජාතික පුවත්

රුසියාවට සහය දුන් ඇමරිකානු නිළධාරීන් යුවළට වැඩ වරදී

එක්සත් ජනපදයේ හිටපු හමුදා මේජර්වරයෙකු වන ජෙමී ලී හෙන්රි සහ ඔහුගේ බිරිඳ වන වෛද්‍ය ඇනා ගැබ්‍රෙලියන් යන...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 7:35 pm

කාබුල් නුවර මරාගෙන මැරෙන ප්‍රහාරය - 19 ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර දී සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 19 දෙනෙකු ජිවිතක්ෂයට පත් ව...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 3:21 pm

ක්‍රීඩා පුවත්

ලෝක කුසලානයට ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ සූදානම කෙසේද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කල පරිදි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට සති...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 6:24 pm

Road Safety World Series - දෙවැනි අවසන් පූර්ව තරගය අදයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 6:15 pm

Classified Ads - Mobile

Iphone 12 Pro Max - Moratuwa

Classified Ads - Electronics

Jertech S4 Rgb Multimedi...

Classified Ads - Vehicles

Lancer Box -

හිටපු අගමැතිගේ අවමගුලට ජනතා මුදල් වැය කිරීම ගැන විරෝධය

1196 Views |
|
Share ReTweet
Date Posted: Sep 22 ,2022 5:36 pm


ජපානයේ හිටපු අගමැති ෂින්සො අබේ ගේ අවමගුල් උත්සවය රාජ්‍ය අවමඟුල් උත්සවයක් ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ සදහා ජපන් යෙන් බිලියන 1.6ක් පමණ වැය වනු ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.


දේහය පිළිබද අවසන් කටයුතු සැප්තැම්බර් 27 වැනි දා සිදු කිරීමට නියමිතය. මෙවැනි අවමඟුල් උත්සවයකට ජනතා බදු මුදල් වැය කිරීම ගැන එරට බොහෝ දෙනෙකුගේ විරෝධය පළ වී තිබේ.


එමෙන්ම, අවමගුල් උත්සවයට විරෝධයපා එරට අගමැති කාර්යාලය ඉදිරිපිටදී පුද්ගලයකු සිරුරට ගිනි තබාගෙන ඇති බවද වාර්තා වේ.