Latest Videos

More Latest Videos
drama
Sirasa Five Million Money Drop
Episode 30
27/11/2022
View All
drama
Api Nodanna Live
Part 10
27/11/2022
View All
drama
Dekon Maaru
Episode 50
27/11/2022
View All
drama
Television Televakiya
දශක තුනක යුද්ධය හා අවුළුවන්නට හදන..
27/11/2022
View All
drama
Shakthi News 8.00 PM
News 1st: Prime Time Tamil News
27/11/2022
View All

උණුසුම් පුවත්

මිලියන 7කට අධික ගංජා තොගයක් නච්චිකුඩාවෙිදී වටලයි

උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් නච්චිකුඩා වෙල්ලන්කුලම් මාර්ගබාධකයේදී සැකකටයුතු...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 8:02 pm

අලින්ගෙන් බේරෙන්න චීනෙන් විදුලි වැටක්

ශ්‍රී ලංකා රජයේ හවුල්කාරිත්වයෙන් චීන සමාගමක් විසින් ආරම්භ කරන ලද හම්බන්තොට ජාත්‍යන්තර වරාය හා සම්බන්...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 7:24 pm

Latest Gossips

''Raid Amazones 2023'' ශ්‍රී ලංකාවේදී

ජනප්‍රිය වාර්ෂික ත්‍රාසජනක ක්‍රීඩා ඉසව්වක් වන Raid Amazones තරඟාවලිය යළි ශ්‍රී ලංකාවේ පවත්වනු ල...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 7:12 pm

පාස්කු ප්‍රහාරයේ ප්‍රධානියාගේ නිවසට මුද්‍රා තබයි

ඇමරිකානු FBI පොලීසිය විසින් පාස්කු ප්‍රහාරයේ ප්‍රධානියා සොයාගෙන ඇති අතර ඔහු ඉර්සාද් හෙවත් හැරිස් නම්...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 6:28 pm

අන්තර්ජාතික පුවත්

ඉන්දියාව සහ ඔස්ට්‍රෙිලියාව අතර යුධ අභ්‍යාසයක්

ඔස්ට්‍රා හින්ද් 22 ලෙස නම් කෙරූ යුධ අභ්‍යාසයක් ඉන්දියාව සහ ඔස්ට්‍රෙිලියාව අතර පැවැත්වීමට සුදානම් බව...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 6:45 pm

පළමු සඳ ගමනට සැරසෙන අරාබිය

හෙට (28) දිනයේ සිදු කිරීමට නියමිතව තිබූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළමු සඳ මෙහෙයුම අයහපත් කාලගුණ තත...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 1:44 pm

ක්‍රීඩා පුවත්

LIVE LINK - ශ්‍රී ලංකාවට 229 ක ඉලක්කයක් - Sl vs Afg

ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (27) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රික...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 2:43 pm

කොස්ටාරිකාව අද තරඟය ජයගනී - FIFA world cup 2022

ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ E කාණ්ඩය යටතේ අද (27) තරඟය ජපානය හා කොස්ටාරිකාව අතර අහ්මඩ් බින් අලි ක්‍...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 6:52 pm

Classified Ads - Mobile

Canon 4000D (two months... -

Classified Ads - Electronics

I3 7th Processor

Bandaragama

Classified Ads - Vehicles

Micro Mx7 For Sale - Kadawatha

Classified Ads - Property

House For Rent

ඒඩ්ස් පරීක්ෂණ සදහා දැන් ඔන්ලයින් වෙන්කරවා ගැනීමක්.

1914 Views |
|
Share ReTweet
Date Posted: Nov 25 ,2022 12:48 pm

ශ්‍රී ලංකාවේ HIV AIDS ආසාදිතයන් 3600ක් පමණ වර්ෂයකට හදුනා ගන්නා බවත් ඉන් 14%ක් වයස අවු.15-24 අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් බවත් HIV ආසාදිත වී ඇත්දැයි හඳුනාගැනීමට මසකට 300ක් පමණ අන්තර්ජාලය හරහා ලියාපදිංචි වන බවත් ජාතික ඒඩ්ස් මර්දන ඒකකය පවසයි. 


HIV සැදී ඇත්දැයි පරීක්ෂණ හා ස්වයං පරීක්ෂණ කිරීමට www.know4sure.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ ජාතික ඒඩ්ස් මර්දන මධ්‍යස්ථානයේ 0716379192 දුරකථන අංකයට ඇමතීමෙන් දින වෙන් කර ගත හැකිය.


මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා 0703633533 /0112667163 දුරකථන වලට ඇමතිය හැක.