Latest Videos

More Latest Videos
drama
Shaa FM SIndu Kamare
WITH ASHAWARI
30/09/2022
View All
drama
Mal Pipena Kaale
Episode 259
30/09/2022
View All
drama
Lanvee
Episode 150
30/09/2022
View All
drama
Lokaa
Episode 19
30/09/2022
View All
drama
Bandana
Episode 115
30/09/2022
View All

උණුසුම් පුවත්

හෙට (01) ඉන්ධන මිලෙහි සංශෝධනයක් වේද?

සෑම මසකම 01 සහ 15 යන දිනවල ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිම...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 9:33 pm

නව බද්ද තවදුරටත් ජනතාව පීඩාවට පත් කරන ලකුණු

හෙට සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් රුපියල් බිලියන 140 ක අමතර ආදායමක් උපයා...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 9:23 pm

Latest Gossips

Ponniyin Selvan අද(30) සිට ශ්‍රී ලංකාවේ සිනමා ශාලාවලට

බ්‍රිතාන්‍ය-ශ්‍රී ලංකා ව්‍යවසායක අල්ලිරාජා සුබාස්කරන් විසින් නිෂ්පාදනය කරන ලද දෙමළ භාෂා ඓතිහාසික ප්‍...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 4:59 pm

දමිතාගේ චෝදනාව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරයි

තමන් බන්ධනාගාර ගත කෙරුණු අවස්ථාවේ දී “ජරා ගෑනු ඉන්න වාට්ටුවකට දමිතා දාන්න” යනුවෙන් වැලිකඩ බන්ධන...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 4:53 pm

අන්තර්ජාතික පුවත්

රුසියාවට සහය දුන් ඇමරිකානු නිළධාරීන් යුවළට වැඩ වරදී

එක්සත් ජනපදයේ හිටපු හමුදා මේජර්වරයෙකු වන ජෙමී ලී හෙන්රි සහ ඔහුගේ බිරිඳ වන වෛද්‍ය ඇනා ගැබ්‍රෙලියන් යන...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 7:35 pm

කාබුල් නුවර මරාගෙන මැරෙන ප්‍රහාරය - 19 ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර දී සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 19 දෙනෙකු ජිවිතක්ෂයට පත් ව...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 3:21 pm

ක්‍රීඩා පුවත්

ලෝක කුසලානයට ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ සූදානම කෙසේද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කල පරිදි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට සති...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 6:24 pm

Road Safety World Series - දෙවැනි අවසන් පූර්ව තරගය අදයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 6:15 pm

Classified Ads - Mobile

I phone 7 -

Classified Ads - Electronics

Lenovo Ideapad Slim 3 11...

Kottawa

Classified Ads - Property

House for Sale

පාකිස්තානය, එංගලන්තය පරාජය කරයි

749 Views |
|
Share ReTweet
Date Posted: Sep 23 ,2022 12:42 am


එංගලන්තය හා පකිස්ථානය අතර පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවෙනි තරගය අද (22) පැවැත්වුණා.


එංගලන්තය පළමු ඉනිමට කඩුලු 5ක්‌ දැවී ලකුණු 199ක්‌ ලබාගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානය කිසිවකු නොදැවී ලකුණු 203ක්‌ ලබාගන තරගය ජයග්‍රහණය කළා.


ඒ අනුව තරග හතකින් සමන්විත තරගාවලිය 1-1ක් ලෙස පකිස්ථානය සම කරනු ලැබුවා. මෙහිදී බාබර් අසාම් ලකුණු 110ක්‌, මොහොමඩ් රිස්වාන් ලකුණු 88 රැස්කරගත්තා.


මෙය වාර්තාවන්නේ විස්සයි20 ක්‍රිකට් පිටියේ ලකුණු 200ක් හෝ ඊට වැඩි ඉලක්කයක් කිසිදු කඩුල්ලක් නොදැවී සාර්ථකව හඹා ගිය පළමු අවස්ථාව ලෙසයි.