උණුසුම් පුවත්
සිමෙන්ති මිල පහලට

සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල ඉදිරි දින කිහිපය තුළ අඩු කිරීමට අපේක්ෂා කරන බව වෙළෙඳ ව...
ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ලොව ධනවත්ම පුද්ගලන් අතර පළමු ස්ථානයේ රැඳී සිටි ප්‍රංශ ප්‍රකට ව්‍යාපාරික බර්නාඩ් ආනොල්ට් දෙවන ස්ථානයට...
Latest Gossips
ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ලොව ධනවත්ම පුද්ගලන් අතර පළමු ස්ථානයේ රැඳී සිටි ප්‍රංශ ප්‍රකට ව්‍යාපාරික බර්නාඩ් ආනොල්ට් දෙවන ස්ථානයට...
ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ධමන අනුපාතය පහත වැටේ

ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ධමන අනුපාතය අප්‍රේල් මාසයේ 35.3% සිට මැයි මාසයේදී 25.2% දක්වා අඩු වූ බව සංඛ්...
අන්තර්ජාතික පුවත්
ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ලොව ධනවත්ම පුද්ගලන් අතර පළමු ස්ථානයේ රැඳී සිටි ප්‍රංශ ප්‍රකට ව්‍යාපාරික බර්නාඩ් ආනොල්ට් දෙවන ස්ථානයට...
ජපානය සහ දකුණු කොරියාවට තර්ජනයක්

ජපානයේ සහ දකුණු කොරියාවේ ආරක්ෂක අංශ උතුරු කොරියාව රොකට්ටුවක් ගුවන්ගත කර ඇති බව තහවුරු කර තිබේ....
ක්‍රීඩා පුවත්
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශ්‍රී ලංකා සංචිතය

ජුනි 04 වැනිදා සිට 07 වැනිදා දක්වා දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා...
විස්ඩන් සඟරාව 2023 IPL කණ්ඩායම නම් කරයි

සුප්‍රකට විස්ඩන් සඟරාව විසින් 2023 IPL ක්‍රිකට් තරගාවලිය නිමා වීමත් සමගින් මෙවර තරගාවලියේ විශිෂ්ටතම...
Classified Ads - Mobile
Samsung Galaxy ON 7 Prim... -
Classified Ads - Electronics
Sigma 150-600mm Nikon Le...
Wennappuwa
Classified Ads - Vehicles
Bajaj three wheel -
Classified Ads - Property
දෙමහල් නිවසක් විකිණීමට
Athurugiriya
මන්ත්‍රී අලි සබ්රි රහීම්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විපක්ෂයෙන් ඉල්ලීමක්
මන්ත්‍රී අලි සබ්රි රහීම්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විපක්ෂයෙන් ඉල්ලීමක්
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් 30කට ආසන්න පිරිසක් කථානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.
ප්‍රකාශ නොකළ රත්‍රන් සහ ජංගම දුරකථන තොගයක් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීමේ වරදට මන්ත්‍රී අලි සබ්රිට ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් මිලියන 7.5ක දඩයක් පනවා ඇත.
එහිදී හෙළිවූයේ ඔහු රත්‍රන් කිලෝ 3 1/2ක් සහ ස්මාර්ට් දුරකථන 91ක් මෙරටට ගෙනැවිත් ඇති බවයි.
කථානායකවරයාට ලිපිය ඉදිරිපත්කළ මන්ත්‍රී කණ්ඩායම පවසන්නේ අලි සබ්රි මන්ත්‍රීවරයා මන්ත්‍රී වරප්‍රසාද අවභාවිත කර ඇති බවයි.