canonical

Latest Videos

More Latest Videos
Lochi
Lochi
සාමී
1/06/2023
View All
Siyatha News 9.30 PM
Siyatha News 9.30 PM
01 - 06 - 2023
1/06/2023
View All
Rathu Ira
Rathu Ira
2023-06-01
1/06/2023
View All
Derana English News 9.00 PM
Derana English News 9.00 PM
01.06.2023
1/06/2023
View All
REBUILD SRI LANKA
REBUILD SRI LANKA
ඇඟලුම් කර්මාන්තයේ අන...
1/06/2023
View All

උණුසුම් පුවත්

සිමෙන්ති මිල පහලට

සිමෙන්ති මිල පහලට

සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල ඉදිරි දින කිහිපය තුළ අඩු කිරීමට අපේක්ෂා කරන බව වෙළෙඳ ව...

වැඩි විස්තර
සිමෙන්ති මිල පහලට | Jun 1 ,2023 6:03 pm

ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ලොව ධනවත්ම පුද්ගලන් අතර පළමු ස්ථානයේ රැඳී සිටි ප්‍රංශ ප්‍රකට ව්‍යාපාරික බර්නාඩ් ආනොල්ට් දෙවන ස්ථානයට...

වැඩි විස්තර
ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි | Jun 1 ,2023 5:49 pm

Latest Gossips

ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ධමන අනුපාතය පහත වැටේ

ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ධමන අනුපාතය පහත වැටේ

ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ධමන අනුපාතය අප්‍රේල් මාසයේ 35.3% සිට මැයි මාසයේදී 25.2% දක්වා අඩු වූ බව සංඛ්...

වැඩි විස්තර
ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ධමන අනුපාතය පහත වැටේ | Jun 1 ,2023 11:49 am

අන්තර්ජාතික පුවත්

ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ලොව ධනවත්ම පුද්ගලන් අතර පළමු ස්ථානයේ රැඳී සිටි ප්‍රංශ ප්‍රකට ව්‍යාපාරික බර්නාඩ් ආනොල්ට් දෙවන ස්ථානයට...

වැඩි විස්තර
ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි | Jun 1 ,2023 5:49 pm

ජපානය සහ දකුණු කොරියාවට තර්ජනයක්

ජපානය සහ දකුණු කොරියාවට තර්ජනයක්

 ජපානයේ සහ දකුණු කොරියාවේ ආරක්ෂක අංශ උතුරු කොරියාව රොකට්ටුවක් ගුවන්ගත කර ඇති බව තහවුරු කර තිබේ....

වැඩි විස්තර
ජපානය සහ දකුණු කොරියාවට තර්ජනයක් | May 31 ,2023 10:20 am

ක්‍රීඩා පුවත්

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශ්‍රී ලංකා සංචිතය

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශ්‍රී ලංකා සංචිතය

ජුනි 04 වැනිදා සිට 07 වැනිදා දක්වා දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා...

වැඩි විස්තර
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශ්‍රී ලංකා සංචිතය | Jun 1 ,2023 1:09 pm

විස්ඩන් සඟරාව 2023 IPL කණ්ඩායම නම් කරයි

විස්ඩන් සඟරාව 2023 IPL කණ්ඩායම නම් කරයි

සුප්‍රකට විස්ඩන් සඟරාව විසින් 2023 IPL ක්‍රිකට් තරගාවලිය නිමා වීමත් සමගින් මෙවර තරගාවලියේ විශිෂ්ටතම...

වැඩි විස්තර
විස්ඩන් සඟරාව 2023 IPL කණ්ඩායම නම් කරයි | May 31 ,2023 5:57 pm

Classified Ads - Mobile

Used Mobile phones for sale

Used Mobile phones for s... -

Classified Ads - Electronics

Epson L805 Photo Printer

Epson L805 Photo Printer

Classified Ads - Vehicles

PULSAR 135 (2015)

PULSAR 135 (2015) -

Classified Ads - Property

Newly Built House for Sale

Newly Built House for Sa...

Kadawatha

කටුනායක ප්‍රභූ මගී පර්යන්තයේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර

කටුනායක ප්‍රභූ මගී පර්යන්තයේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර

1547 Views |
|
Share ReTweet
Date Posted: May 27 ,2023 9:21 am

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්‍ෂණික ස්කෑන් යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇත.

කටුනායක ගුවන් තොටුපළේ සාමාන්‍ය මගී පර්යන්තයේ ගුවන් මගීන් රැගෙන එන ගමන් මලු පරීක්ෂා කිරීමට අධි තාක්ෂණික ස්කෑනිං යන්ත්‍ර තිබූ නමුත් ප්‍රභූ මගී පර්යන්තයේ එවැනි පහසුකම් නොමැති බව රේගු නිලධාරීන් ප්‍රකාශ කර තිබිණි.

මේ හේතුවෙන් විශේෂ මගී පර්යන්තය හරහා පැමිණෙන ප්‍රභූවරුන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීම සිදු නොවන බව රේගු නිලධාරීහු පවසති.

ප්‍රභූ පර්යන්තය හරහා නීතිවිරෝධී භාණ්ඩ රැගෙන ඒම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ මගීන්ට සහ ප්‍රභූවරුන්ටද පිටවීමේ පර්යන්තයේ මෙම උපකරණ සවි කරන ලෙස ජනාධිපති ලේකම්වරයා ශ්‍රී ලංකා රේගුවට දන්වා ඇත.