Latest Videos

More Latest Videos
Irida Ayubowan
Irida Ayubowan
විශාරද ගුණදාස කපුගේ...
26/03/2023
View All
Podi Waddo
Podi Waddo
Episode 45
26/03/2023
View All
ITN News 12.00pm
ITN News 12.00pm
2023-03-26
26/03/2023
View All
V FM News 12.00PM
V FM News 12.00PM
2023-03-26
26/03/2023
View All
Live at 12.00
Live at 12.00
2023-03-26
26/03/2023
View All

උණුසුම් පුවත්

ත්‍රස්ත මර්දන පනතට නව ඇතුළත් කිරීම්

ත්‍රස්ත මර්දන පනතට නව ඇතුළත් කිරීම්

නව ත්‍රස්ත මර්දන පනතට රජය විසින් ඇතුළත් කිරීම් කිහිපයක් සිදුකර තිබෙනවා.ඒ අනුව, විරෝධතා සඳහා සහභාගි ව...

වැඩි විස්තර
ත්‍රස්ත මර්දන පනතට නව ඇතුළත් කිරීම් | Mar 26 ,2023 2:08 pm

නව පාසල් වාරය හෙටින් ඇරඹේ

නව පාසල් වාරය හෙටින් ඇරඹේ

2023 වසරට අදාළ පළමු පාසල් වාරය හෙට (27) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.ඒ අනුව, අප්‍...

වැඩි විස්තර
නව පාසල් වාරය හෙටින් ඇරඹේ | Mar 26 ,2023 1:32 pm

Latest Gossips

කොළඹ ජාතික රෝහලේදී ඉතිහාසගත සැත්කමක්

කොළඹ ජාතික රෝහලේදී ඉතිහාසගත සැත්කමක්

හදවත සහ පෙනහළු එකවර එකම රෝගියෙකුට බද්ධ කිරීමක් පසුගියදා කොළඹ ජාතික රෝහලේදී සාර්ථකව සිදුකර තිබෙනවා.එම...

වැඩි විස්තර
කොළඹ ජාතික රෝහලේදී ඉතිහාසගත සැත්කමක් | Mar 26 ,2023 1:03 pm

බෙන්නු ග්‍රහකයේ සාම්පල සැප්තැම්බරයේදී පෘථිවියට

බෙන්නු ග්‍රහකයේ සාම්පල සැප්තැම්බරයේදී පෘථිවියට

බෙන්නු ග්‍රහකයේ මතුපිට සාම්පල රැගෙන ඒම සැප්තැම්බර් මාසයේදී සිදු කෙරෙන බව නාසා ආයතනය ප්‍රකාශ කර තිබෙන...

වැඩි විස්තර
බෙන්නු ග්‍රහකයේ සාම්පල සැප්තැම්බරයේදී පෘථිවියට | Mar 26 ,2023 11:20 am

අන්තර්ජාතික පුවත්

Uebert Angel ට රන් ජාවාරම් සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වෙයි

Uebert Angel ට රන් ජාවාරම් සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වෙයි

සිම්බාබ්වේ රාජ්‍යයේ ජනාධිපතිවරයාගේ නියෝජිත Uebert Angel හට රත්‍රං ජාවාරම් සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්...

වැඩි විස්තර
Uebert Angel ට රන් ජාවාරම් සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වෙයි | Mar 26 ,2023 12:59 pm

පකිස්තානයේ ජල අර්බුදයක්

පකිස්තානයේ ජල අර්බුදයක්

පකිස්තානයේ උග්‍ර ජල අර්බුදයක් පවතින බව වාර්තා වේ.එරට, ජනගහනය වර්ධනය සහ ඊට සාපේක්ෂව ජලය සඳහා ඇති...

වැඩි විස්තර
පකිස්තානයේ ජල අර්බුදයක් | Mar 26 ,2023 10:03 am

ක්‍රීඩා පුවත්

අද ශ්‍රී ලංකා U19 කණ්ඩායමට තීරණාත්මක තරගයක්

අද ශ්‍රී ලංකා U19 කණ්ඩායමට තීරණාත්මක තරගයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන වයස 19 න් පහළ තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තීරණාත්ම...

වැඩි විස්තර
අද ශ්‍රී ලංකා U19 කණ්ඩායමට තීරණාත්මක තරගයක් | Mar 26 ,2023 2:30 pm

නෙදර්ලන්තය පරදා සිම්බාබ්වේ ජය ගනී

නෙදර්ලන්තය පරදා සිම්බාබ්වේ ජය ගනී

නෙදර්ලන්ත කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරේ හී දී පැවති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තර...

වැඩි විස්තර
නෙදර්ලන්තය පරදා සිම්බාබ්වේ ජය ගනී | Mar 26 ,2023 9:32 am

දකුණු අප්‍රිකාව ලංකාව අභිබවා ඉදිරියට

දකුණු අප්‍රිකාව ලංකාව අභිබවා ඉදිරියට

1437 Views |
|
Share ReTweet
Date Posted: Jan 30 ,2023 12:13 pm

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා එංගලන්තය සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලැබූ කඩුලු 5ක විශිෂ්ඨ ජයත් සමග දකුණු අප්‍රිකා කණ්ඩායම එක්දින ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබීමේ සිය බලාපොරොත්තු තවදුරටත් ඉහළ මට්ටමකට රැගෙන ඒමට සමත් වුණා.


Bloemfontein හි පැවැති තරගයේ නායක ටෙම්බා බවුමා වාර්තා කළ සුපිරි ශතකයෙන් ශක්තිමත් වූ දකුණු අප්‍රිකා කණ්ඩායම එක්දින ඉතිහාසයේ දී දකුණු අප්‍රිකා කණ්ඩායමක් සාර්ථකව හඹා ගිය තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ද වාර්තා කරමින් ජය ගත්තේය.


තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 7 ක් දැවී ලකුණු 342 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව ඉනිම නිමා වීමට පන්දු 5 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5 ක් දැවී සිටියදීයි.


මේ වන විට තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙකම ජය ගෙන ඇති දකුණු අප්‍රිකාව දැනටමත් පුර්ණ තරගාවලියම ජය ගෙන අවසන්.


මේ වන විට අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ පළමු තරග දෙකෙන් ලැබූ ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ දකුණු අප්‍රිකා කණ්ඩායම අයර්ලන්තය හා ශ්‍රී ලංකාව අභිබවා යමින් 9 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.


ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 77 ක් ද, අයර්ලන්තයට ප්‍රසාද ලකුණු 68 ක්ද,දකුණු අප්‍රිකාවට ප්‍රසාද ලකුණු 79 ක්ද හිමියි.