උණුසුම් පුවත්
සිමෙන්ති මිල පහලට

සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල ඉදිරි දින කිහිපය තුළ අඩු කිරීමට අපේක්ෂා කරන බව වෙළෙඳ ව...
ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ලොව ධනවත්ම පුද්ගලන් අතර පළමු ස්ථානයේ රැඳී සිටි ප්‍රංශ ප්‍රකට ව්‍යාපාරික බර්නාඩ් ආනොල්ට් දෙවන ස්ථානයට...
Latest Gossips
ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ලොව ධනවත්ම පුද්ගලන් අතර පළමු ස්ථානයේ රැඳී සිටි ප්‍රංශ ප්‍රකට ව්‍යාපාරික බර්නාඩ් ආනොල්ට් දෙවන ස්ථානයට...
ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ධමන අනුපාතය පහත වැටේ

ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ධමන අනුපාතය අප්‍රේල් මාසයේ 35.3% සිට මැයි මාසයේදී 25.2% දක්වා අඩු වූ බව සංඛ්...
අන්තර්ජාතික පුවත්
ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ලොව ධනවත්ම පුද්ගලන් අතර පළමු ස්ථානයේ රැඳී සිටි ප්‍රංශ ප්‍රකට ව්‍යාපාරික බර්නාඩ් ආනොල්ට් දෙවන ස්ථානයට...
ජපානය සහ දකුණු කොරියාවට තර්ජනයක්

ජපානයේ සහ දකුණු කොරියාවේ ආරක්ෂක අංශ උතුරු කොරියාව රොකට්ටුවක් ගුවන්ගත කර ඇති බව තහවුරු කර තිබේ....
ක්‍රීඩා පුවත්
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශ්‍රී ලංකා සංචිතය

ජුනි 04 වැනිදා සිට 07 වැනිදා දක්වා දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා...
විස්ඩන් සඟරාව 2023 IPL කණ්ඩායම නම් කරයි

සුප්‍රකට විස්ඩන් සඟරාව විසින් 2023 IPL ක්‍රිකට් තරගාවලිය නිමා වීමත් සමගින් මෙවර තරගාවලියේ විශිෂ්ටතම...
Classified Ads - Mobile
HUAWEI P20 LITE ( 4 GB |... -
Classified Ads - Electronics
Speaker system / Buffle...
Classified Ads - Vehicles
Toyota aqua -
Classified Ads - Property
නිවසක් අවශ්‍යයි
ආසියාවේ දුප්පත් රටවල් 20 අතරට ශ්‍රී ලංකාව
ලෝකයේ රටවල් අතර ආසියාවේ දුප්පත් රටවල් 20 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වී තිබෙන බව ‘Yahoo Finance’ වෙබ් අඩවිය ප්‍රකාශ කරයි.
ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය මත පදනම්ව ගණනය කළ විට ශ්‍රී ලංකාව දුප්පත් රටවල් අතරට වැටී ඇති බව ද සඳහන් කරන එම වෙබ් අඩවිය ඒ අනුව ආසියාවේ දුප්පත් රටවල් 20ක් අතරින් ශ්‍රී ලංකාවට 17 වන ස්ථානය හිමි වී තිබේ.
2021 වසරේදී ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 5555ක් බව එම වෙබ් අඩවිය සඳහන් වේ.
එම වෙබ් අඩවිය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට, මුදල් අවප්‍රමාණ වීමකට සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකට මේ වන විට මුහුණ දී ඇති බවයි.
දුප්පත් රටවල් ගණයට වැටෙන සෙසු රටවල් වන්නේ මොංගෝලියාව, ආර්මේනියාව, පිලිපීනය, භූතානය, ලාඕසය, වියට්නාමය, ටිමෝරය, බංග්ලාදේශය, උස්බෙකිස්තානය, කාම්බෝජය, පාකිස්තානය, කජිකිස්තානය, යේමනය, මියන්මාරය, නේපාලය, සිරියාව, ටජිකිස්තානය, ඇෆ්ගනිස්තානය, උතුරු කොරියාව යන රටවල් 19ය වේ.