උණුසුම් පුවත්
සිමෙන්ති මිල පහලට

සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල ඉදිරි දින කිහිපය තුළ අඩු කිරීමට අපේක්ෂා කරන බව වෙළෙඳ ව...
ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ලොව ධනවත්ම පුද්ගලන් අතර පළමු ස්ථානයේ රැඳී සිටි ප්‍රංශ ප්‍රකට ව්‍යාපාරික බර්නාඩ් ආනොල්ට් දෙවන ස්ථානයට...
Latest Gossips
ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ලොව ධනවත්ම පුද්ගලන් අතර පළමු ස්ථානයේ රැඳී සිටි ප්‍රංශ ප්‍රකට ව්‍යාපාරික බර්නාඩ් ආනොල්ට් දෙවන ස්ථානයට...
ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ධමන අනුපාතය පහත වැටේ

ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ධමන අනුපාතය අප්‍රේල් මාසයේ 35.3% සිට මැයි මාසයේදී 25.2% දක්වා අඩු වූ බව සංඛ්...
අන්තර්ජාතික පුවත්
ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ලොව ධනවත්ම පුද්ගලන් අතර පළමු ස්ථානයේ රැඳී සිටි ප්‍රංශ ප්‍රකට ව්‍යාපාරික බර්නාඩ් ආනොල්ට් දෙවන ස්ථානයට...
ජපානය සහ දකුණු කොරියාවට තර්ජනයක්

ජපානයේ සහ දකුණු කොරියාවේ ආරක්ෂක අංශ උතුරු කොරියාව රොකට්ටුවක් ගුවන්ගත කර ඇති බව තහවුරු කර තිබේ....
ක්‍රීඩා පුවත්
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශ්‍රී ලංකා සංචිතය

ජුනි 04 වැනිදා සිට 07 වැනිදා දක්වා දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා...
විස්ඩන් සඟරාව 2023 IPL කණ්ඩායම නම් කරයි

සුප්‍රකට විස්ඩන් සඟරාව විසින් 2023 IPL ක්‍රිකට් තරගාවලිය නිමා වීමත් සමගින් මෙවර තරගාවලියේ විශිෂ්ටතම...
Classified Ads - Mobile
Umidigi A13 pro -
Classified Ads - Electronics
Macbook pro 2015 i5 2.7h...
Classified Ads - Vehicles
විකිණීමට ඇත -
Classified Ads - Property
නවීන නිවසක් විකිණීමට
Talawatugoda
ලොව දුක්ඛිතම රටවල් අතරින් ශ්‍රී ලංකාව 11 වෙනි තැනට
ලෝකප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හෑන්ක් විසින් සකස් කළ 2022 වාර්ෂික දර්ශකයට අනුව ලොව දුක්ඛිතම රටවල් අතර ශ්‍රී ලංකාව 11 වන ස්ථානයට පත්ව තිබෙනවා.
මෙම දර්ශකයට රටවල් 157 ක් ඇතුලත් වන අතර ඒ අතරින් ලොව දුක්ඛිතම රට ලෙස නම් කර ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍යයි.
දෙවන ස්ථානය වෙනිසියුලාවටත්, තුන්වන ස්ථානය සිරියාවටත්, හතරවන ස්ථානය ලෙබනනයටත් හිමිව තිබෙනවා.
සුඩානය, ආර්ජන්ටිනාව, යේමනය, යුක්‍රේනය, කියුබාව සහ තුර්කිය පස්වන ස්ථානයේ සිට පිළිවෙලින් 10 වන ස්ථානය දක්වා පසුවනවා.
ශ්‍රී ලංකාව 11 වන ස්ථානයට නම් කිරීමට හේතුවී ඇත්තේ රට තුළ පැවති ඉහළ උද්ධමනයයි.
මෙම ශ්‍රේණිගත කිරීමට රටවල් ඇතුලත් කිරීමේදී විරැකියාව, උද්ධමනය, බැංකු ණය අනුපාත සහ දළ දේශීය නිෂ්පාදිතයේ වෙනස්කම් සලකා බලා තිබෙනවා.
ඒ අනුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ විරැකියාව 6.5% ක මට්ටමක පැවති බවත්, උද්ධමනය 57% ඉක්මවා ගොස් තිබූ බවත් ඒක පුද්ගල දළදේශීය නිෂ්පාදිතයේ වාර්ෂික ප්‍රතිශතය -9.3%ක් බවත් ශ්‍රී ලංකාවේ බැංකු ණය දීමේ අනුපාතය 20% ත් ඉක්මවා තිබූ බවත් ස්ටිව් හෑන්ක්ගේ වාර්තාවේ ඇතුලත්.
ලොව දුක්ඛිතම රටවල් වර්ගීකරණයේ ශ්‍රී ලංකාවට හිමි ලකුණු සංඛ්‍යාව 99.63 ක්.
ආර්ථික විශේෂඥ ස්ටිව් හෑන්ක්ගේ නවතම වාර්තාවට අනුව අවම දුක්ඛිත රට ලෙස නම් කර ඇත්තේ ස්විස්ටර්ලන්තයයි.