උණුසුම් පුවත්
පැෆරල් සංවිධානයෙන් ආණ්ඩුවට චෝදනාවක්

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි අද (26) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත්තේ...
ත්‍රස්ත මර්දන පනතට නව ඇතුළත් කිරීම්

නව ත්‍රස්ත මර්දන පනතට රජය විසින් ඇතුළත් කිරීම් කිහිපයක් සිදුකර තිබෙනවා.ඒ අනුව, විරෝධතා සඳහා සහභාගි ව...
Latest Gossips
කොළඹ ජාතික රෝහලේදී ඉතිහාසගත සැත්කමක්

හදවත සහ පෙනහළු එකවර එකම රෝගියෙකුට බද්ධ කිරීමක් පසුගියදා කොළඹ ජාතික රෝහලේදී සාර්ථකව සිදුකර තිබෙනවා.එම...
බෙන්නු ග්‍රහකයේ සාම්පල සැප්තැම්බරයේදී පෘථිවියට

බෙන්නු ග්‍රහකයේ මතුපිට සාම්පල රැගෙන ඒම සැප්තැම්බර් මාසයේදී සිදු කෙරෙන බව නාසා ආයතනය ප්‍රකාශ කර තිබෙන...
අන්තර්ජාතික පුවත්
Uebert Angel ට රන් ජාවාරම් සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වෙයි

සිම්බාබ්වේ රාජ්‍යයේ ජනාධිපතිවරයාගේ නියෝජිත Uebert Angel හට රත්‍රං ජාවාරම් සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්...
පකිස්තානයේ ජල අර්බුදයක්

පකිස්තානයේ උග්‍ර ජල අර්බුදයක් පවතින බව වාර්තා වේ.එරට, ජනගහනය වර්ධනය සහ ඊට සාපේක්ෂව ජලය සඳහා ඇති...
ක්‍රීඩා පුවත්
අද ශ්‍රී ලංකා U19 කණ්ඩායමට තීරණාත්මක තරගයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන වයස 19 න් පහළ තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තීරණාත්ම...
නෙදර්ලන්තය පරදා සිම්බාබ්වේ ජය ගනී

නෙදර්ලන්ත කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරේ හී දී පැවති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තර...
Classified Ads - Mobile
Samsung galaxy A03 Core -
Classified Ads - Electronics
Canon EF 70-200mm f/2.8L...
Kadawatha
Classified Ads - Vehicles
Subaru Japan Car -
Classified Ads - Property
ගම්මිරිස් අක්කරයක් විකිණ...
මෙරට විශාලතම කාබනික කැට පොහොර නිශ්පාදන කර්මාන්තශාලාව විවෘත වෙයි
මෙරට විශාලතම කාබනික කැට පොහොර නිශ්පාදන කර්මාන්තශාලාව විවෘත වෙයි
දකුණු කොරියානු රජයට අයත් සමාගමක් විසින් ඩොලර් මිලියන 5 ක වියදමින් ඉදි කෙරුණු මෙරට කාබනික කැට පොහොර නිෂ්පාදනය කෙරෙන විශාලතම කර්මාන්තශාලාව අද (30) පන්නල - එලිබිච්චිය ප්‍රදේශයේදී විවෘත කෙරුණා.
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ සියයට සියයක් පරිසර හිතකාමී කාබනික කැට පොහොර නිෂ්පාදනය මෙමගින් සිදු කෙරෙන බවයි.
එය විවෘත කිරීමේ අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සහ මෙරට දකුණු කොරියානු තානාපති වූන්ජින් ජියොන්ග් සහභාගි වී තිබේ.