canonical

Latest Videos

More Latest Videos
Uda Ire Sahurdhaya
Uda Ire Sahurdhaya
Pubudu Sumanasekara
2/06/2023
View All
Lochi
Lochi
සාමී
1/06/2023
View All
Siyatha News 9.30 PM
Siyatha News 9.30 PM
01 - 06 - 2023
1/06/2023
View All
Rathu Ira
Rathu Ira
2023-06-01
1/06/2023
View All
Derana English News 9.00 PM
Derana English News 9.00 PM
01.06.2023
1/06/2023
View All

උණුසුම් පුවත්

සිමෙන්ති මිල පහලට

සිමෙන්ති මිල පහලට

සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල ඉදිරි දින කිහිපය තුළ අඩු කිරීමට අපේක්ෂා කරන බව වෙළෙඳ ව...

වැඩි විස්තර
සිමෙන්ති මිල පහලට | Jun 1 ,2023 6:03 pm

ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ලොව ධනවත්ම පුද්ගලන් අතර පළමු ස්ථානයේ රැඳී සිටි ප්‍රංශ ප්‍රකට ව්‍යාපාරික බර්නාඩ් ආනොල්ට් දෙවන ස්ථානයට...

වැඩි විස්තර
ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි | Jun 1 ,2023 5:49 pm

Latest Gossips

ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ධමන අනුපාතය පහත වැටේ

ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ධමන අනුපාතය පහත වැටේ

ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ධමන අනුපාතය අප්‍රේල් මාසයේ 35.3% සිට මැයි මාසයේදී 25.2% දක්වා අඩු වූ බව සංඛ්...

වැඩි විස්තර
ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ධමන අනුපාතය පහත වැටේ | Jun 1 ,2023 11:49 am

අන්තර්ජාතික පුවත්

ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ලොව ධනවත්ම පුද්ගලන් අතර පළමු ස්ථානයේ රැඳී සිටි ප්‍රංශ ප්‍රකට ව්‍යාපාරික බර්නාඩ් ආනොල්ට් දෙවන ස්ථානයට...

වැඩි විස්තර
ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි | Jun 1 ,2023 5:49 pm

ජපානය සහ දකුණු කොරියාවට තර්ජනයක්

ජපානය සහ දකුණු කොරියාවට තර්ජනයක්

 ජපානයේ සහ දකුණු කොරියාවේ ආරක්ෂක අංශ උතුරු කොරියාව රොකට්ටුවක් ගුවන්ගත කර ඇති බව තහවුරු කර තිබේ....

වැඩි විස්තර
ජපානය සහ දකුණු කොරියාවට තර්ජනයක් | May 31 ,2023 10:20 am

ක්‍රීඩා පුවත්

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශ්‍රී ලංකා සංචිතය

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශ්‍රී ලංකා සංචිතය

ජුනි 04 වැනිදා සිට 07 වැනිදා දක්වා දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා...

වැඩි විස්තර
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශ්‍රී ලංකා සංචිතය | Jun 1 ,2023 1:09 pm

විස්ඩන් සඟරාව 2023 IPL කණ්ඩායම නම් කරයි

විස්ඩන් සඟරාව 2023 IPL කණ්ඩායම නම් කරයි

සුප්‍රකට විස්ඩන් සඟරාව විසින් 2023 IPL ක්‍රිකට් තරගාවලිය නිමා වීමත් සමගින් මෙවර තරගාවලියේ විශිෂ්ටතම...

වැඩි විස්තර
විස්ඩන් සඟරාව 2023 IPL කණ්ඩායම නම් කරයි | May 31 ,2023 5:57 pm

Classified Ads - Mobile

Apple Iphone 7 Plus 128GB

Apple Iphone 7 Plus 128G... -

Classified Ads - Electronics

I5 3rd gen pc

I5 3rd gen pc

Classified Ads - Vehicles

HONDA EK3

HONDA EK3 - Kelaniya

Classified Ads - Property

Brand new House for Rent

Brand new House for Rent

Rajagiriya

රත්‍රං ගෙන ආ මන්ත්‍රී නිදහස්

රත්‍රං ගෙන ආ මන්ත්‍රී නිදහස්

2067 Views |
|
Share ReTweet
Date Posted: May 24 ,2023 8:58 am

ඊයේ (23) ප්‍රකාශ නොකළ රත්‍රං කිලෝ තුනහමාරක් රැගෙන පැමිණ කටුනායක ගුවන් තොටුපොළේ දී ගත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් රුපියල් මිලියන7.5ක දඩ මුදලක් මත නිදහස් කර තිබෙනවා.

ඔහු සන්තකයේ තිබූ රත්‍රං කිලෝ 3.5ක ප්‍රමාණය සහ ජංගම දුරකථන 91 ඇතුලු සියලු භාණ්ඩ රාජසන්තක කර තිබෙනවා.

මෙලෙස ඊයේ ඔහුව අත්අඩංගුවට ගැනුණේ ලද තොරතුරකට අනුවයි.

මැදපෙරදිග සිට දිවයිනට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් එෆ් ඉසෙඩ් 547 දරණ ගුවන් යානයෙන් පැමිණි අවස්ථාවේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තයේදීයි.

ඔහු රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පුත්තලම දිස්ත්‍රික් සංවිධායකවරයාද වනවා.

රන් ජාවාරම වැළැක්වීමේ අරමුණින් කැරට් 22 ට වැඩි රන් ආභරණ ලෙස ගෙන ඒම සීමා කරමින් පසුගියදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් ද නිකුත් කෙරුණා.

ඊයේ පාර්ලිමේන්තුවේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් කතාබහට ලක්වූ අතර,මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව එහිදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා කියා සිටියේය.