Latest Videos

More Latest Videos
drama
Mathisabaya
ඔළු තුනේ බූරුවෝ දන්නවා
4/10/2022
View All
drama
Mathisabaya
මොළ හතානෝ දීපු උපදෙස
4/10/2022
View All
drama
Mathisabaya
ගල් අගුරු ටෙන්ඩරය
4/10/2022
View All
drama
Helawood CinemaTalks
Sarath Kothalawala
4/10/2022
View All
drama
Dara Garage
Episode 08
4/10/2022
View All

උණුසුම් පුවත්

දායකත්ව බද්ද හේතුවෙන් දුරකතන සහ උපාංග මිල ඉහළට

ජංගම දුරකතන සහ උපාංගවල මිල යළි පවතින ගණන් අභිබවමින් ඉහළ යනු ඇති බව සමස්ත ලංකා සන්නිවේදන හිමියන්ගේ සං...

වැඩි විස්තර
comments | Oct 4 ,2022 3:48 pm

ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙසට අවවාදාත්මක නිවේදනයක්

අද (04) පස්වරුවේ සිට හෙට (05) උදෑසන දක්වා කාලය සිමාව තුළ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙර...

වැඩි විස්තර
comments | Oct 4 ,2022 3:40 pm

Latest Gossips

අධික වර්ෂාව හේතුවෙන් දිය ඇලිවල ජල මට්ටම් ඉහළට

උඩරට මධ්‍යම කඳුකර ප්‍රදේශට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව සමග කඳුකරයේ පිහිටි සියලුම දිය ඇලිවල&nbs...

වැඩි විස්තර
comments | Oct 4 ,2022 12:09 pm

ගුවන් ගමන මගහැරීමෙන් හෙට්මයර් T20 ලෝක කුසලාන සංචිතයෙන් ඉවතට

ST. ජෝන්ස්, ඇන්ටිගුවා - ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ICC T20 ලෝක කුසලානය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය...

වැඩි විස්තර
comments | Oct 4 ,2022 8:30 am

අන්තර්ජාතික පුවත්

වසර 24කට පසුව තුර්කියේ උද්ධමනය 83% දක්වා ඉහළට

ප්‍රවාහනය, ආහාර ඇතුළු තවත් ක්ෂේත්‍රයන් රැසක මිල ඉහළ යාම හේතුවෙන් වසර 24කට පසුව තුර්කියේ උද්ධමනය සියය...

වැඩි විස්තර
comments | Oct 4 ,2022 11:14 am

උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම පිළිබද ජපානයේ දැඩි අවධානය

උතුරු කොරියාව (03) තවත් අධි බැලස්ටික් මිසයිල අත්හදා බැලීමක් පසුගියදා සිදු කළේය. මෙම මිසයිල අත්හදා බැ...

වැඩි විස්තර
comments | Oct 4 ,2022 9:28 am

ක්‍රීඩා පුවත්

සනත් ජයසූරියට ජාතික ක්‍රීඩා තේරීම් කමිටු සාමාජිකත්වය

හිටපු සුපිරි ජාත්‍යන්තර ක්‍රිකට් පිතිකරු සනත් ජයසූරිය මහතා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සමාජිකයකු ලෙ...

වැඩි විස්තර
comments | Oct 4 ,2022 12:42 pm

2022 ICC T20 ලෝක කුසලානය සඳහා තරඟ නිලධාරීන් ප්‍රකාශයට පත් කෙරේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 2022 ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ICC පිරිමි T20 ලෝක කුසලානයේ පළමු වටයේ සහ...

වැඩි විස්තර
comments | Oct 4 ,2022 2:25 pm

Classified Ads - Mobile

Redmi Note 9 - Kaduwela

Classified Ads - Electronics

Core I5 Pc For Sale

Classified Ads - Vehicles

Bajaj Discover -

නව වන රක්ෂිත ප්‍රදේශ තුනක්

1285 Views |
|
Share ReTweet
Date Posted: Sep 23 ,2022 12:47 pm


නන්දිකඩාල්, නයාරු සහ සාම්බලතිව් කලපු වන සංරක්ෂිත කලාප බවට පත් කිරීමට තීරණය කර තිබෙනවා.


ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්බලතිව් කලපුව ඇතුළු ප්‍රදේශය වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.


සාම්බලතිව් නයාරු සහ නන්දිකඩාල් කලපු වන සංරක්ෂණ කලාප ලෙස නම් කිරීමට සහ දැනට විවිධ අපද්‍රව්‍ය පිරී ඇති එම කලපු පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය කටයුතු කළයුතු ක්‍රියාපටිපාටිය පිළිබඳව සාකච්ඡාවක් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේදී පැවැත්වුණු අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පවසා ඇත.