canonical

Latest Videos

More Latest Videos
Lochi
Lochi
සාමී
1/06/2023
View All
Siyatha News 9.30 PM
Siyatha News 9.30 PM
01 - 06 - 2023
1/06/2023
View All
Rathu Ira
Rathu Ira
2023-06-01
1/06/2023
View All
Derana English News 9.00 PM
Derana English News 9.00 PM
01.06.2023
1/06/2023
View All
REBUILD SRI LANKA
REBUILD SRI LANKA
ඇඟලුම් කර්මාන්තයේ අන...
1/06/2023
View All

උණුසුම් පුවත්

සිමෙන්ති මිල පහලට

සිමෙන්ති මිල පහලට

සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල ඉදිරි දින කිහිපය තුළ අඩු කිරීමට අපේක්ෂා කරන බව වෙළෙඳ ව...

වැඩි විස්තර
සිමෙන්ති මිල පහලට | Jun 1 ,2023 6:03 pm

ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ලොව ධනවත්ම පුද්ගලන් අතර පළමු ස්ථානයේ රැඳී සිටි ප්‍රංශ ප්‍රකට ව්‍යාපාරික බර්නාඩ් ආනොල්ට් දෙවන ස්ථානයට...

වැඩි විස්තර
ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි | Jun 1 ,2023 5:49 pm

Latest Gossips

ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ධමන අනුපාතය පහත වැටේ

ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ධමන අනුපාතය පහත වැටේ

ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ධමන අනුපාතය අප්‍රේල් මාසයේ 35.3% සිට මැයි මාසයේදී 25.2% දක්වා අඩු වූ බව සංඛ්...

වැඩි විස්තර
ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ධමන අනුපාතය පහත වැටේ | Jun 1 ,2023 11:49 am

අන්තර්ජාතික පුවත්

ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ලොව ධනවත්ම පුද්ගලන් අතර පළමු ස්ථානයේ රැඳී සිටි ප්‍රංශ ප්‍රකට ව්‍යාපාරික බර්නාඩ් ආනොල්ට් දෙවන ස්ථානයට...

වැඩි විස්තර
ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි | Jun 1 ,2023 5:49 pm

ජපානය සහ දකුණු කොරියාවට තර්ජනයක්

ජපානය සහ දකුණු කොරියාවට තර්ජනයක්

 ජපානයේ සහ දකුණු කොරියාවේ ආරක්ෂක අංශ උතුරු කොරියාව රොකට්ටුවක් ගුවන්ගත කර ඇති බව තහවුරු කර තිබේ....

වැඩි විස්තර
ජපානය සහ දකුණු කොරියාවට තර්ජනයක් | May 31 ,2023 10:20 am

ක්‍රීඩා පුවත්

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශ්‍රී ලංකා සංචිතය

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශ්‍රී ලංකා සංචිතය

ජුනි 04 වැනිදා සිට 07 වැනිදා දක්වා දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා...

වැඩි විස්තර
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශ්‍රී ලංකා සංචිතය | Jun 1 ,2023 1:09 pm

විස්ඩන් සඟරාව 2023 IPL කණ්ඩායම නම් කරයි

විස්ඩන් සඟරාව 2023 IPL කණ්ඩායම නම් කරයි

සුප්‍රකට විස්ඩන් සඟරාව විසින් 2023 IPL ක්‍රිකට් තරගාවලිය නිමා වීමත් සමගින් මෙවර තරගාවලියේ විශිෂ්ටතම...

වැඩි විස්තර
විස්ඩන් සඟරාව 2023 IPL කණ්ඩායම නම් කරයි | May 31 ,2023 5:57 pm

Classified Ads - Mobile

Oppo F1s

Oppo F1s -

Classified Ads - Electronics

Airpod2 black edition

Airpod2 black edition

Classified Ads - Vehicles

Alto K10

Alto K10 -

රොක් ඇන් රෝල් රැජින වූ ටීනා මියයයි

රොක් ඇන් රෝල් රැජින වූ ටීනා මියයයි

3539 Views |
|
Share ReTweet
Date Posted: May 25 ,2023 9:06 am

විචිත්‍රවත් රංගනයන් සහ ප්‍රබල රළු කටහඬ නිසා රොක් ඇන් රෝල් රැජින ලෙසින් හැඳින් වූ 83 හැවිරිදි ටීනා ටර්නර් සිය ජීවන ගමන නිමා කොට තිබෙනවා.

ස්විට්සර්ලන්තයේ සූරිච් අසල කුස්නාච්ට්හි දිගු කලක් රෝගාතුරව සිටි ඇය සිය නිවසේ දී මියගොස් ඇති බවයි විදෙස්මාධ්‍ය වාර්තා කරන්නේ.

1939 නොවැම්බර් 26 වන දින TN හි Nutbush හි උපත ලද ඇය සැබවින් ම පොප් සංගීත ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම නාමයන් අතර නොමැකෙන මතක සටහනක් වනු ඇත.

1980 ගණන්වල “What's Love Got To Do With it”, “Private Dancer” වැනි විශාල ජනප්‍රියත්වයක් ලබා ගත් අතර ඇයගේ “The Best" ඇල්බම මිලියන 180ක් ලොව පුරා අලෙවි වී තිබෙනවා.

එමෙන්ම Grammy සම්මාන 12ක් දිනා ගැනීමට මෙම අසහාය තාරකාව සමත්ව තිබෙනවා.