උණුසුම් පුවත්
මාර්තු මස දී නැවතත් ලිට්රෝ ගෑස් මිල වැඩි වීමේ ප්රවනතාවයක්

එළඹෙන මාර්තු මාසයේදී නැවත වරක් ලෝක වෙළඳපොලේ පවතින ප්රවනතාවයන් අනුව ගෑස් මිල වැඩි කිරීමට සිදුවිය හැක...
ආපනශාලා ආහාර ද්‍රව්‍යවල මිලත් ඉහලයන ලකුණු

අද රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමත් සමඟ ආපනශාලා ආහාර ද්‍රව්‍යවල මිල ගණන්ද ඉහළ නැංවීමට හෙට...
Latest Gossips
ඔපෙක්ස් හෝල්ඩිංග්ස් හි කළමනාකාර අධ්යක්ෂ ඔනේෂ් සුබසිංහ මිය යයි

ප්‍රකෝටිපති තරුණ ව්‍යාපාරික සහ ඔපෙක්ස් හෝල්ඩිංග්ස් හි කළමනාකාර අධ්යක්ෂ ඔනේෂ් සුබසිංහ (45) ඉන්දුනීසි...
බහාලූම් 88ක් සතියක් තුළ ඉවත් කරන ලෙස උපදෙස්

වරාය අධිකාරියේ ගුදම් තුළ ඇති බහාලූම් 88ක් සතියක් ඇතුළත ඉවත් කරන ලෙස වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල...
අන්තර්ජාතික පුවත්
නසීම් ෂා බලුකිස්තාන් පොලිසියට

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක නසීම් ෂා බලුකිස්තාන් පොලිසියේ DSP ලෙස පත් කර...
චීන බැලුනය විනාශ කිරීම ගැන ඇමෙරිකාවට විරෝධය

චීනයට අයත් යෝධ බැලුනයක් අමෙරිකානු ගුවන් සීමාවට පැමිණීම හේතුවෙන් අමෙරිකානු ආරක්ශක අංශ විසින් ප්‍රහාරක...
ක්‍රීඩා පුවත්
මෙවර ආසියානු කුසලානයේ සත්කාරකත්වය සම්බන්ධයෙන් තීරණයක්

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම කල් දැමීමට අද(4)...
කුසල් සහ මතීෂ තරඟ දෙකකදී දස්කම් දක්වයි

ILT20 තරගාවලියේ 27 වැනි තරගය ඊයේ (04) Gulf Giants සහ Desert Vipers අතර පැවතුණා.Vipers නිත්‍ය සාමාජික...
Classified Ads - Mobile
I phone 7 plus 128GB - Seeduwa
Classified Ads - Electronics
Laptop For Sale
Kotiyakumbura
Classified Ads - Vehicles
Aqua x urban face - Maharagama
Classified Ads - Property
ඉඩම සමඟ නිවස විකිණිමට
Divulapitiya
අද(26) කාලගුණ අනාවැකිය.
මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් හවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
මේ අතර නැගෙනහිර හා ඌව පළාත්වලත් හම්බන්තොට හා පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ගත වූ පැය 24 තුල දිවයිනේ අවම උෂ්ණත්වය 10.3°C ලෙස නුවරඑළියෙන් වාර්තා වේ. උපරිමය කුරුණෑගලින් 31.7°C ක් ලෙසට වාර්තා වේ.
ගෙවුණු දිනයේ උපරිම වර්ෂාපතනයක් ගාල්ලේ හෑගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ. ඒ මි.මි 87.5 ලෙසයි.